"අනේ අයියෝ මේ පපුවේ අමාරුකාරයෙක් ගහන්න එපා " දෙනෝදාහක් බලන් ඉද්දි කරපු අපරාදේ
Sri Lanka Police
Crime
Law and Order
Latest Headlines
Sinhala news
By Ashfa
රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම රටේ පාලකයන්ගේ මෙන්ම ආරක්ෂක අංශ වලත් අනිවාර්ය යුතුකමක්.
නීතිය මිනිසුන් අතට ගත්තොත් වෙන දේ තමයි මෙතන වෙලා තියෙන්නේ. ප්‍රශ්ණය කුමක් වුවත් එය නිතිය ඉදිරියට ගෙන ගොස් නිවැරදිව නිරාකරණය කර ගැනීම අනිවාර්ය කරුණක්.
අද දින දෙනෝදාහක් බලන් ඉද්දී අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ව බිම දමා හෙල්මටයෙන් පහර දෙන ආකාරය දක්නට ලැබුණා.
ඒ අසල සිටි එම පුද්ගලයාට හිතවත් කාන්තාවක් "අනේ අයියෝ මේ පපුවේ අමාරුකාරයෙක් ගහන්න එපා " යැයි පින්සෙන්ඩු වෙමින් කෑගැසුවත් නොනවත්වාම පහර දෙන ආකාරයක් තමයි වීඩියෝ දර්ශන ලෙස සටහන් වුයේ,
එම වීඩියෝව සදහා පහත සබැදිය භාවිතා කරන්න.
