වියළි කාලගුණය නිසා පීඩාවට පත් පිරිස ඉහළට.

Jaffna Sri Lanka Weather
By Hashini Sep 01, 2023 08:07 AM GMT
Hashini

Hashini

Report

ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්වයක් පැවතියද වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් සංඛ්‍යාව මේ වන විට තුන් ලක්ෂ 12,316ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 20ක පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බවයි.

යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 70,408 දෙනෙක් ඉන් පීඩාවට පත්ව ඇත.

පීඩාවට පත් පිරිසට පානිය ජලය සැපයීම අඛණ්ඩව සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

ReeCha