පාර්ලිමේන්තු සභා කටයුතු ඇරඹේ.(LIVE)
Sri Lanka Parliament
Mahinda Yapa Abeywardena
Sajith Premadasa
Sri Lanka Cricket
Sri Lanka
By Hashini
අද (09) පාර්ලිමේන්තු කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවාදයන් පැවැත්වෙනවා.
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය අද (09) පැවැත්වීමට නියමිතය.
එහි සජීවී විකාශය පහතින්.
