අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි..! ප්‍රතිඵල දැනගන්න පිවිසෙන්න...

Sri Lanka G.C.E. (O/L) Examination
By Sewvandhi Nov 25, 2022 10:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report
180 Shares

G.C.E. O/L විභාගය 2021 (2022) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී

විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වසර මුලදී මැයි 23 සිට ජූනි 01 දක්වා පැවති 2021 (2022) G.C.E O/L විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.

අදාළ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ප්‍රතිඵල නැරඹිය හැකිය.

ප්‍රතිඵල සඳහා පිවිසෙන්න ...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery
ReeCha