විභාග කොමසාරිස්ගෙන් විශේෂ ඉල්ලීමක්..!

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By Sithumi May 25, 2023 10:08 AM GMT
Sithumi

Sithumi

Report

විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා සඳහන් කරන්නේ, අපොස සාමාන්‍ය පෙළ – 2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු අතර යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


Gallery
ReeCha