සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධව විශේෂ පණිවුඩයක්...අද සිට කළ යුතු දේ මෙන්න..

Ministry of Education Sri Lanka G.C.E. (O/L) Examination
By Aruna Jan 31, 2023 11:38 PM GMT
Aruna

Aruna

Report

2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන අයදුම්පත්‍ර අද(01) සිට එළඹෙන 28 වැනි දා දක්වා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ  www.onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් අයදුම්පත් ඉදිරිපත් කළ හැකි වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha