සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට විශේෂ දැනුම් දීමක්.!!

Ministry of Education Sri Lanka G.C.E. (O/L) Examination
By Aruna Nov 27, 2022 01:46 AM GMT
Aruna

Aruna

Report

විභාග අසමත්වුවද, ජීවිතය ජය ගැනීමට තවත් බොහෝ අවස්ථා පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ විභාග වලින් අසමත් වන අයදුම්කරුවන් දෙස සියලු පාර්ශ්ව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

විභාග සම්බන්ධයෙන් අනවශ්‍ය පීඩනයක් දරුවන් වෙත එල්ල නොකළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha