අධිකරණයේ පෙනී සිටින්න පොලිස්පතිට නොතීසි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court
By Hashini Sep 01, 2023 10:02 AM GMT
Hashini

Hashini

Report

අභියාචනාධිකරණය විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු සිව් දෙනෙකුට මේ මස 4 වනදා අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

මෙලෙස නොතීසි නිකුත් කර තිබෙන්නේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක හිමිකාරිත්වයට අදාළ ආරවුලක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ රිට් පෙත්සමක් පිළිබඳව කරුණු දැක්වීම සඳහායි.

නියෝගය නිකුත් කර ඇත්තේ, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

ReeCha