ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ..! සියලු සිසුන්ට විශේෂ නිවේදනයක්,..!

Ministry of Education A D Susil Premajayantha Sri Lanka G.C.E.(A/L) Examination Grade 05 Scholarship examination
By Sewvandhi Oct 21, 2022 07:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report
120 Shares

2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එසේම අදාළ නිවේදනයේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සහ අවසන් කිරීම සිදුකෙරෙන ආකාරය ද ඇතුළත්.

අදාළ නිවේදනය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery
ReeCha