මෙරට අධ්‍යාපනයට එකතු වන නව විෂයන්..

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Education
By krishani May 17, 2023 04:56 AM GMT
krishani

krishani

Report

සියලුම පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු තාක්ෂණය යන විෂයන් ඉගැන්වීමට තීරණය කර තිබෙනවා.

ඒ ලබන වසරේ සිටයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (16) පැවති උත්සවයක දී ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කර සිටියේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, එහි නියමු ව්‍යාපෘතිය ලබන මස අග වන විට තෝරාගත් පාසල් විස්සක ක්‍රියාත්මක කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha