LPL පළමු තරඟය අද..යන්න ඉන්න අයට දැනුම් දීමක්...ටිකට් ගන්නෙ මෙහෙමයි.

Cricket Sri Lanka LPL
By Aruna Dec 05, 2021 05:59 AM GMT
Aruna

Aruna

Report

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

LPL තරගාවලියේ ප්‍රවේශපත් අද (05) පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලදීගත හැකිය.

එමෙන්ම ඔන්ලයින් ක්‍රමයට ද ප්‍රවේශපත් වෙන්කර ගත හැකිය. එසේ ඔන්ලයින් ඔස්සේ ලබාගත් ප්‍රවේශපත් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයෙන් ලබාගැනීමට හැකිය.

රුපියල් 300, 1,000, 2,000, 3,000 සහ 5,000 යන මිල ගණන් සඳහා ප්‍රවේශපත් ලබාගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now