දුම්රිය ප්‍රමාදයක් - ජනතාවට දැනුම්දීමක්..

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Nov 08, 2023 04:25 PM GMT
krishani

krishani

Report

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත්තේ වේයන්ගොඩ සහ පල්ලෙවෙල දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ය.

ReeCha