දිස්ත්‍රික්ක හයකට අදත් නායයෑම් අනතුරු ඇඟවීම්...
Badulla
Hambantota
Kandy
Sri Lanka
Landslide In Sri Lanka
By Hashini
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයකට පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බවයි.
ඒ අනුව බදුල්ල , හම්බන්තොට ,මහනුවර , මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.
එය අද (09) සවස 3.00 දක්වා බලපැවැත්වෙනු ඇති.



