දියණියට හිරිහැර කළ බෑනාට මාමණ්ඩි පොල්ලකින් පහරදී ඝාතනය කරයි..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 03, 2022 12:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කඳාන දොලහේන ප්‍රදේශයේ පියෙකු විසින් තම දියණියට හිරිහැර කළ බෑණාට  පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

ඊයේ රාත්‍රියේ ඝාතනයට ලක් වූ පුද්ගලයා බිරිඳගෙන් මුදල් ඉල්ලා ආරවුලක් ඇති කරගෙන ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු ඔහුට පහරදී තිබුණා.

මියගොස් ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර 57 හැවිරිදි සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now