ආණ්ඩුව ලෑස්තිවන දෙයක් ගැන ස්ටාර්ලින් හෙළිකරයි..මීළග දැවැන්ත අරගලය ගැනත් කියයි ..(VIDEO)

Ranil Wickremesinghe Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Oct 01, 2022 11:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අරගලකරුවන් මර්ධනය හා ජනතාවට දැඩි පිඩාවක් එල්ල කරමින් ආණ්ඩුව සිදු කරන අලුත්ම වැඩ පිළිවෙල ගැන ජෝසෆ් ස්ටාර්ලින් සහ බහු ජන සංවිධාන එක්ව සිදු කල මාධ්‍ය සාකච්චාවකදී ජනතාවට හෙළි කෙරුනා.

එහිදී ඔවුන් පෙන්වා දුන්නේ වසන්ත මුදලිගේ, හෂාන් සහ සිරි ධම්ම හිමියන් ඉතා නින්දිත ලෙස ත්‍රස්තවාදයට වැළැක්වීමේ පනත යටතේ රදවා තබා ගෙන සිටින බවයි.

මෙලෙස සිදු කරමින් ආණ්ඩුව සිදු කරන්න හදන දේ ගැනත් ජෝසෆ් මහතා කියා සිටියා..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now