ආනයන ප්‍රශ්නයක් නිසා ඩොලරය යළි ඉහලට.. භාණ්ඩ මිලත් වැඩි වන බව දැනුම්දෙයි..

Sri Lanka
By Aruna Mar 23, 2023 06:49 AM GMT
Aruna

Aruna

Report

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ලිහිල් කිරීමක් කළහොත් ඩොලරයේ වටිනාකම ඉහළ යනු ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ ඩොලරය ඉහල යාමත් සමග භාණ්ඩ මිල වැඩිවීමක් ඉදිරියේදී සිදු වනු ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.