අනේ දෙයියනේ ආයෙත් දරුණු අනතුරක් - 2ක් මිය ගිහින් 7කට බරපතළයි

Accident Death Latest Headlines Sinhala news Breaking News
By Ashfa Jul 19, 2025 02:33 PM GMT
Ashfa

Ashfa

Report

හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේ වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

අද (19) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් පුද්ගලයින් හත් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

තාත්තා නිදහස් වෙනවා රටේ ජනතාව තාත්තා වෙනුවෙන් නැගී සිටියි - චතුර සේනාරත්න

තාත්තා නිදහස් වෙනවා රටේ ජනතාව තාත්තා වෙනුවෙන් නැගී සිටියි - චතුර සේනාරත්න

අනතුරට ලක්වූවන් මේ වන විට රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.

ReeCha