ගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අගමැති දුන් තීරණය මෙන්න.

Sri Lanka Education Mahinda Rajapakshe Gotabaya Rajapakshe Teachers salary
By Aruna Nov 10, 2021 07:54 AM GMT
Aruna

Aruna

Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ගුරු - විදුහල්පති සංගම් අතර අද (10) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සංවාදයට ලක් වූ අතර, වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියේ, වැටුප් විෂමතා අදියර 3කින් ගෙවීමට වඩා එකවර ගෙවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව මෙතෙක් කල් පැවතගෙන ආ ගුරු වැඩ වර්ජනය අවසන් වනු ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha