කොත්මලේ වේල්ල මත බර වාහන ධාවනය අත්හිටුවයි

Report

කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා ඇතැයි මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කොත්මලේ වේල්ල නිරීක්ෂණය සඳහා අද (09) පැමිණි අවස්ථාවේ මේ බව තීරණය කර තිබේ.

මේ අතර එම ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ (08) දින සිට තව දුරටත් විවෘත කර තිබෙනවා. ජලාශයේ ජල මටට්ම සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන ‍යෑම සඳහා එම පියවර ගත් බවයි ජලාශභාර ඉංජිනේරුවන් පවසයි.

ලුණුවිලදී ගිං ඔයට කඩා වැටුණු හෙලිකොප්ටරේ සහාය නියමුවා සිදුවූ සියල්ල අධිකරණයට කියයි

ලුණුවිලදී ගිං ඔයට කඩා වැටුණු හෙලිකොප්ටරේ සහාය නියමුවා සිදුවූ සියල්ල අධිකරණයට කියයි

ලොකු අවදානමක් මේ තොරතුරු දෙන්න එපා - රජයෙන් විශේෂ ඉල්ලීමක්

ලොකු අවදානමක් මේ තොරතුරු දෙන්න එපා - රජයෙන් විශේෂ ඉල්ලීමක්