බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

Sri Lanka Sri Lanka Cabinet
By Sithumi Dec 19, 2022 02:31 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික සහ පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් මහනායක හිමිවරු සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එවැනි එකඟතාවයකට පැමිනෙන තුරු එම විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha