වෙඩි තැබීමක් - පුද්ගලයෙක් තුවාල ලබයි.

Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Crime Gun Shooting
By krishani Sep 01, 2023 09:53 AM GMT
krishani

krishani

Report

අද (01) පස්වරුවේ මාළිගාවත්ත - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට වෙඩි තැබීමකින් සිදුකර තිබෙනවා.

ඉන් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ය. 

මෙම වෙඩි තැබීම සිදුකර ඔවුන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද දිනයේ වාහන සේවා ස්ථානයක් විවෘත කර තිබෙනවා.

එහි සිටි පුද්ගලයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

ReeCha