ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination
By krishani Dec 16, 2022 07:27 AM GMT
krishani

krishani

Report

ලබන ඉරිදා පැවැත්විමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විශේෂ ආශිර්වාදාත්මක බෝධි පුජාවක් ඊයේ (15) දින අනුරාධපුර රුවන්වැලි මහ සෑය පුජා භුමියේදි පැවැත්විණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha