අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8කට මුදල්.. - බැංකු විවෘත කිරිම සම්බන්ධයෙන් දැනුම්දීමක්.
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
Sri Lanka
Economy of Sri Lanka
By krishani
හෙට (30) දින අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් ලබාගැනීම සඳහා රාජ්‍ය බැංකු විවෘත කිරිම සිදුකරනු ලබයි.
ඒ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.
ඊයේ (28) දින අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම මුදල් බැංකුවලට තැන්පත් කිරිම සිදු කළේ ය.
ඒ අනුව හෙට (30) පෝය දිනයේත් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර වන එම මුදල් ලබා ගැනීම සඳහා සියලු රාජ්‍ය බැංකු, ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙනු ඇත.
