කොවිඩ් මැද ජනපති හදිසියේම ගත් තීරණය

USA Covid 19 Gotabhaya rajapaksha sri lanka president
By Sithumi Sep 04, 2021 02:01 PM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස තුන්වන සතියේ ඇමරිකාව බලා පිටත් වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර සැසිවාරය ඇමතීම සඳහා ඒ මහතා එම නිල සංචාරයේ යෙදීමට නියමිතය. සමුළුව සැප්තැම්බර් මස 21 සිට 23 දක්වා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වේ.

ජනාධිපතිවරයා සමඟ මේ සමුළුව සඳහා තවත් සීමිත පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

_______________________________

You May like this Vodeo?

යුද හමුදාපතිගේ හදිසි ප්‍රකාශය 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha