මීළඟ මාසේ සිට රජය රජය සේවකයින්ට පඩියෙන් භාගයයිද..? විශේෂ හෙළිදරව්ව..(VIDEO)

By Sithumi මාස 1 කට පෙර
Sithumi

Sithumi

එන මාසයේ සිට රජයේ සේවකයන්ට ලබාදෙන්නේ වැටුපෙන් බාගයක් බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කරයි.

ඒ රජයට මුදල් නැති නිසා බවද ඔහු පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි. රජය විසින් ක්‍රියාත්මක කර ඇති අධි ආරක්ෂිත කලාප ගැසට් පත්‍රයෙන් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව ද හෙතෙම එහිදී පැවසීය. 

 විරෝධතා වල යෙදෙන ජනතාවට පොලිසිය විසින් ගහන්නේ ඇඟ කසන කුණු වතුර බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.