විදේශිය මත්පැන් බෝතල් 186ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට

Report

රජයට තිරු බදු නොගෙවා නිති විරෝධි ලෙස ගෙන්වාගෙන නිවසක සගවා තිබු ලිටර් 139500ක් අඩංගු විදේශිය මත්පැන් බෝතල් 186ක් සමග නිවෙස් හිමියා අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය සදහන් කරයි.

පොලිසියට ලැබුන තොරතුරක් අනුව ගාල්ල මඩවලමුල්ල ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි මෙම නිති විරෝධි විදේශිය මත්පැන් බෝතල් තොගය අත් අඩංගුවට ගෙන තිබේ.  

ගිනි පුපුරක් රතිඤ්ඤා ගොඩට වැටිලා - වෙළඳසලක ලොකු ගින්නක්

ගිනි පුපුරක් රතිඤ්ඤා ගොඩට වැටිලා - වෙළඳසලක ලොකු ගින්නක්

විපක්ෂයට හිට්ලර් වගේ.. IMF එකටනම් පූසා වගේ - නාමල් රාජපක්ෂ ජනපතිට දාපු කින්ඩිය

විපක්ෂයට හිට්ලර් වගේ.. IMF එකටනම් පූසා වගේ - නාමල් රාජපක්ෂ ජනපතිට දාපු කින්ඩිය