මාළු ලොරියක් පෙරලෙයි ලොකු අනතුරක්

Report

මාළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ඇලකට පෙරළී අනතුරක් සිදුව ඇත. මින්නේරිය හබරන ප්‍රධාන මාර්ගයේ හතේ කණුව ආසන්නයේ දී මාළු ලොරියක් ඇළකට පෙරලී මෙම අනතුර සිදුව ඇත.

අද (14) අලුයම මෙලෙස අනතුරට ලක්වූයේ තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිට අරලගන්විල ප්‍රදේශයට මුහුදු මාළු ප්‍රවාහනය කරමින් තිබු කුඩා ලොරි රථයක් බව වාර්තා වේ.

පන්සලක් ගිනි ගනී සම්පූර්ණයෙන්ම විනාසයි

පන්සලක් ගිනි ගනී සම්පූර්ණයෙන්ම විනාසයි

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අපරික්ෂාකාරි ලෙස පැමිණි බස් රථයක ගැටිම වළක්වාගැනිම සඳහා උත්සාහ කිරිමේදි ලොරි රථය ඇළට පෙරළි ඇත.

වැඩිදුරටත් වාර්තා වන්නේ හඹරණ රක්ෂිතය මැදින් ගලායන ප්‍රධාන මාර්ගයේ සිට අඩි 10 ක් පහළින් පිහිටි ඇළට පෙරලීමෙන් ලොරි රථයට හානි සිදුවුව ද රියදුරුට කිසිදු හානියක් සිදුව නැති බවයි.

තලාවේ තවත් බිහිසුණු අනතුරක්

තලාවේ තවත් බිහිසුණු අනතුරක්