පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බිතාන්‍යයේ සිට සිදු කරන සුවිශේෂී හෙළිදරව්ව.

Sri Lanka Easter Attack Sri Lanka
By Wayomi Sep 04, 2023 12:20 PM GMT
Wayomi

Wayomi

Report

2019 වසරේදී මෙරට සිදු වූ ඛේදනීය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැප්තැම්බර් 05වනදා සුවිශේෂී හෙළිදරව්වක් සිදු කිරීමට එක්සත් රාජධානියේ CHANNEL 04 නාළිකාව සූදානම් බව වාර්තා වෙනවා.

එම වැඩසටහන නම් කර ඇත්තේ SRI LANKA'S EASTER BOMBINGS DISPATCHES ලෙසයි.

අදාළ නාලිකාව තුළ එය විකාශය පෙළගස්වා ඇත්තේ බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11.05ට වන අතර සැප්තැම්බර් 06 වන දින මෙරට වේලාවෙන් උදෑසන 03.30ට පමණ එය නැරඹීමේ හැකියාව පවතිනවා.

ReeCha