උත්සව සමයේ බිත්තර වලට සිදුවන දේ..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Oct 26, 2022 02:54 AM GMT
krishani

krishani

Report

ඉදිරි උත්සව සමයේ දී දැඩි බිත්තර හිඟයකට මුහුණදීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ වනවිට රටට අවශ්‍ය ප්‍රමාණයට බිත්තර නිෂ්පාදනයක් මෙරට තුළ සිදුනොවන බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha