මාස තුනකට ඉන්දියාවෙන් බිත්තර
Ranil Wickremesinghe
Sri Lanka
Ministry of Finance Sri Lanka
Economy of Sri Lanka
Egg
By Hashini
ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 921ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ ඉදිරි මාස 03 සඳහා.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා.
මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබුණේ රජයේ වාණීජ නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහායි.
ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් 03කින් මිල ගණන් කැඳවා ඇත.
