ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීමක්?..

Tsunami Indonesia Earthquake TN Weather Weather
By Aruna Aug 29, 2023 03:37 AM GMT
Aruna

Aruna

Report

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙන බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.

කෙසේවෙතත්, ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි විසින් සුනාමි අවදානමක් නොමැති බව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ReeCha