නගරයක් ආසන්නයේ භූ කම්පනයක්.
Afghanistan
Earthquake
By krishani
අද (04) උදෑසන ඇෆ්ගනිස්ථානයේ ෆයිසාබාද් නගරය ආසන්නයේ මධ්‍යස්ථ භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම ඇති වූ භූ කම්පනය ෆයිසාබාද් නගරයට කිලෝමීටර් 196ක් ගිනිකොන දෙසින් වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනය රිච්ටර් මාපක 4.4ක ප්‍රබලත්වයක් සටහන් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
