විනෝදයට දියේ බැස ‘ජීවිත අහිමි වූ’ සොයුරන් දෙදෙනා (PHOTOS) (VIDEO)

KULIYAPITIYA DADHURU OYA KOBEIGANE MAHAKELIYAVA DROWNING
By Sewvandhi Jul 26, 2021 01:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොබෙයිගනේ මහකෙලියාව ප්‍රදේශයේ දී දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරනවා.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17ක් සහ අවුරුදු 27ක් වයසැති නෑදෑ සොයුරන් දෙදෙනෙක් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

සති අන්තයේ විනෝද වීම සඳහා ඥාති සොයුරන් සිවු දෙනකු කුලියාපිටිය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර ,දැදුරුඔයේ දිය නෑමට බැසීමේදී ගිලීමෙන් තරුණයන් දෙදෙනා මරණයට පත්ව ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරනවා.




GalleryGalleryGallery