විහාරාධිපති හිමි නම ගැටගසා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය..
Police spokesman
Sri Lanka Police
Sri Lanka Police Investigation
Latest Headlines
By Sewvandhi
දිවුලපිටිය හපුවලාන විහාරස්ථානයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් විහාරස්ථානයේ තිබූ මුදල් සොරකම් කර පළාගොස් තිබේ.
අද (02) අලුයම පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා විහාරස්ථානයේ වැඩ සිටි විහාරාධිපති හිමියන් රෙදි පටි උපයෝගී කරගනිමින් ගැට ගසා මෙම මුදල් සොරකම් කර ඇතැයි බවයි, පොලීසිය පැවසුවේ.
සොරකම් කර ඇති මුදල ලක්ෂ පහකට ආසන්න බවද පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධව දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.