තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Report

පානදුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස ඝාතනය කර ඇත්තේ, 29 හැවිරිදි තුඩැල්ල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පානදුර දකුණ, වලාන පාර ප්‍රදේශයේදී   ඊයේ  රාත්‍රීයෙදී මෙම ඝාතනය සිදුව තිබේ.

ඒ වගේම මුදල් ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය සදහන් කළේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 54 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. 

ආපදා මරණ තවත් ඉහළට

ආපදා මරණ තවත් ඉහළට

  

ලංකාවටම ලැජ්ජාවක් - ලිංගික අතවර කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැසකට අමෙරිකාවේදී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට

ලංකාවටම ලැජ්ජාවක් - ලිංගික අතවර කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැසකට අමෙරිකාවේදී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට