දිවයින පුරා සියලුම දහම් පාසල් සම්බන්ධයෙන් අද කරන්න යන දේ.
Sri Lanka
Education
Religion
Damma school
By Aruna
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ බෞද්ධ දහම් පාසල් අද සිට යලි ආරම්භ වනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව දහම් පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම කියා සිටියේ.
දිවයින පුරා බෞද්ධ දහම් පාසල් 11,000 කට අධික ප්‍රමාණයක් පවතින අතර සිසුන් විසි දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් ඒවායේ අධ්‍යාපනය ලබන බවද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
