භූමිතෙල් මිලත් ඉහළට..
Parliament of Sri Lanka
Sri Lanka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
මාස 1 කට පෙර
ඉදිරියේ දී භූමිතෙල් මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (05) දිනයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |