කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ

By Sithumi Jan 20, 2022 11:37 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් මරණ 12ක් ඊයේ (19) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය.

ජීවිතක්ෂයට ඒ අනුව මේ දක්වා මෙරටින් තහවුරු වී ඇති කොවිඩ් මරණ ගණන 15,255කි  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now