අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් වැඩි කෙරෙයි.
ඒ බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සඳහන් කළේ ය.