බැසිල් සහ හිටපු මන්ත්‍රීවරයෙක් අතර උණුසුම් වචන හුවමාරුවක්

By Sithumi Mar 23, 2023 06:04 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අතර අද (23) අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා 

 ඉදිරි මැතිවරණ කටයුතු හා මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති සාකච්ඡාවකදීයි එලෙස සිදුව තිබුණේ.

අදාළ රැස්වීම පැවැත්වෙන අතරතුරදීි ඔවුන් අතර මෙම උණුසුම් වචන හුවමාරුව සිදුවූ බවයි වාර්තා වන්නේ.