තැපැල් සේවය ගැන රජය හදිසි තීරණයක් ගනී. - (VIDEO)

Bandula Gunawardane Sri Lanka Government Of Sri Lanka
By Wayomi Nov 08, 2023 10:37 AM GMT
Wayomi

Wayomi

Report

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සඳහා තමන් අද පෙරවරුවේ අත්සන් තැබූ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.  


ReeCha