ශ්‍රී ලංකාවේ අපනයනවල වැඩි වීමක්.

Sri Lanka Economy of Sri Lanka Sri Lanka Customs
By Hashini Aug 29, 2023 08:36 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කර ඇති වාර්ථාව අනුව මේ වසරේ ජුනි මාසයට සාපේක්ෂව මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ජුලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1027.2ක් දක්වා වැඩිවී ඇත.

මෙම වැඩිවීම ජුනී මාසයට සාපේක්ෂව සියයට 2.18ක වැඩි වීමකි.

මෙම අපනයනය වර්ධනය වීමට හේතුවක් වී ඇත්තේ රජය ක්‍රමයෙන් ආනයන ලිහිල් කිරීම මත ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වීම හා එය වර්ධනය වීම තුලින් නැවත ඒවා නිමි ද්‍රව්‍ය ලෙස විදේශයන් වෙත අපනයනය කිරීමට හැකිවීමයි.    

ReeCha