මෙරට ප්‍රබල පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මිය යයි. (PHOTOS)
police
Amila prasad
sunshine sudda
kotavila
warakapitiya
By Sewvandhi
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මාතර - කොටවිල - වරකපිටිය ප්‍රදේශයේදී අද දහවල් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
------------------------------------------------------------------
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






