හෙට දින පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්..

Ministry of Education Sri Lanka
By krishani Jan 15, 2023 08:57 AM GMT
krishani

krishani

Report
155 Shares

දිවයින පුරා සියලු පාසල් හෙට (16) දින සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් මහතා පවසයි.

තෛපොංගල් උත්සවය අදට (15) යෙදී ඇති බැවින් හෙට දිනයේ විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha