අ.පො.ස උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..!

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Sewvandhi Jan 14, 2023 01:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අ.පො.ස උසස් පෙළ විභාගය 2022 (2023) ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඒ අනුව පෙබරවාරි 17 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට නොකල යුතු දේවල් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 



Gallery
ReeCha