2022 උසස්පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන කාලය ගැන දැනුම්දීමක්

A D Susil Premajayantha Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Sithumi Jul 10, 2023 10:06 AM GMT
Sithumi

Sithumi

Report

 අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ, 2022 උසස්පෙළ විභාග ප්‍රතිඵල අගෝස්තු මැද භාගයේදී නිකුත් කරන බවයි.

2023 උසස්පෙළ විභාහය නත්තලට පෙර පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කර සිටියා.

ReeCha