විශ්වවිද්‍යාල සිසුන් අතර ලිංගාශ්‍රිත රෝගයක වර්ධනයක් - බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද ඒ අතර..

Sri Lanka HIV Symptoms
By krishani Oct 26, 2022 09:16 AM GMT
krishani

krishani

Report

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතුරින් සිසුන් 50 දෙනෙකු එච්.අයි.වී. ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

එච්.අයි.වී ආසාදන සංඛ්‍යාව වැඩි වීම රටේ එච්.අයි.වී පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ ආසාදන සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් නිවාරණ වැඩසටහන වාර්තා කර ඇත.

මෙලෙස අලුතින් හඳුනාගත් එච්.අයි.වී ආසාදිතයන් අතර තරුණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද සිටින බවට වාර්තා පළ වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha