පාසල් සහ සරසවි සිසුන් අතර පැතිරෙන භයානක රෝගයක්..

Sri Lanka HIV Symptoms
By krishani Oct 25, 2022 08:20 AM GMT
krishani

krishani

Report

පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර, එච්.අයි.වී ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් පැතිර යමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළේ ය.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලින් මෙම තත්වය වැඩි වශයෙන් වාර්තා වන ඒ මහත්මිය සඳහන් කළේ ය.

මේ වසරේ මුල් මාස පහ තුළ දී පමණක් එච්.අයි.වී ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැළඳුනු තරුණ තරුණියන් 68 දෙනෙකු හමු වී ඇත.

ReeCha