අද තරගය ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්ට කොවිඩ්

Cricket
By Sithumi Oct 25, 2022 11:08 AM GMT
Sithumi

Sithumi

Report

ඔස්ට්‍රෙලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා කොවිඩ් 19 වෛරස පරීක්ෂණයේ දී ධනාත්මක බව තහවුරු වී තිබෙනවා. 

 නමුත් ඔහුගේ රෝග ලක්ෂණ වර්ධනය නොවන බැවින් ඔහු අද ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය සඳහා තෝරා ගැනීමේ හැකියාවක් තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ හෝ අද තරගයට ඔහු තෝරා ගත හොත්, නවත ම ICC මාර්ගෝපදේශ මත ඔහු අනෙක් ක්‍රීඩකයන් සමග ගමන් නොකරන අතර, ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ කාර්යය මණ්ඩයලයෙන් ද වෙන්ව කටයුතු කරනු ඇත.

කෙසේ නමුත් සැම්පා හැර වෙනත් ඔස්ට්‍රෙලියානු ක්‍රීඩකයෙක්ට හෝ කාර්යය මණ්ඩල සාමාජිකයෙක්ට කොවිඩ් austrralආසාධනය වී නැති බවයි මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha