දුක, වේදනාව දැනෙන්නෙ මිනිස්සුන්ට විතරම ද?.. ඇතෙකුගේ කියාගන්න බැරි ඒ වේදනාව ඇහැට කඳුළක් එකතු කරයි.. (VIDEO)
Facebook
Sri Lanka
Sri Lanka Social Media
Elephant
By krishani
ඇත්තටම දුකක් වේදනාවක් දැනෙන්නේ මිනිස්සුන්ට විතරද ?
නැහැ.දුක වේදනාව කියන එක වචනයෙන් කියාගන්න බැරි උනාට සත්තුන්ටත් දැනෙනවා.එයාලගෙන භාෂාවෙන් ඒක කියනවා.
සත්තුන්ටත් දුක, වේදනාව කියන එක හොඳටම දැනෙනවා.ඉතිම් අද අපි කියන්නෙ ඒ වගේ දෙයක්.
සමාජ මාධ්‍යයේ දකින්න පුලුවන් වුණ සිද්ධියක් තමයි මේ.ඇතෙකුගේ හිතේ තිබ්බ ඒ වේදනාව එයා කීවේ මෙහෙමයි.
එම විඩියෝව පහතින් නරඹන්න,
හදවතින්ම සිතන්න.අහිංසක ජීවිත සුරකින්න.
